දක්ෂිණ අධිවේගී මාර්ගයේ මීට සුළු වෙලාවකට පෙර රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම ආසන්නයේ සිට මාතර දෙසට රථවාහන තදබදයක් ඇතිවී තිබේ. ආරංචි මාර්ග සඳහන් කළේ වාහන 04ක් එකිනෙක ගැටී ඇති බවයි. 2021-11-17