තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝනා

November 17, 2021 at 7:56 PM

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

තමාට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බවත් දැනට තමන් ප්‍රතිකාර සඳහා යොමුවී ඇති බවයි  මන්ත්‍රීවරයා විසින් ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටියේ.