සමගි ජන බලවේගයේ විරෝධතාවයක් හේතුවෙන් මේ වන විට කොල්ලුපිටිය මංසන්ධිය අවට මාර්ග වල දැඩි රථවාහන තදබදයක් මතුවී තිබෙනවා. විරෝධතාකරුවන් මාර්ගය අවහිර කරමින් සිටීම හේතුවෙන් මේ තත්ත්වය ඇතිවී තිබෙනවා. විරෝධතාවයේ ජායාරූප කිහිපයක් පහතින් දැක්වෙනවා.. 2021-11-16