මැරුණත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා නොගන්නා බව අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කර සිටිනවා.
“වෙළෙදපොලට අයාලේ යන්න දීලා තියෙනවා අපි හිතුමතේ. ඒකේ ප්‍රථිපලය කුමක්ද? අද හාල් කිලෝවක් රුපියල් 140ක් වෙලා. අපි මැරුණත් IMF එකට යන්නේ නෑ. මේ ආණ්ඩුව විනාශ වුනත් IMF එකට ගිහිල්ලා ජනතාව විනාශ වෙන්න ඉඩ දෙන්න අපි සුදානම් නැහැ” යැයි අමාත්‍යවරයා කියා සිටියා.