මුදල් අමාත්‍ය වරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා අනුව දුම් කැටි නිෂ්පාදන බදු සහ සුරා බදු ඉහළ නංවා ඇත. මීට අමතරව බදු පරිපාලන අංශයේ යෝජනා කීපයක්ද ඉදිරිපත් කර තිබේ. එම යෝජනා මෙසේයි. 2022 අයවැය දෙවැනිවර කියවීමේ විවාදය අද ආරම්භ කෙරෙන අතර එය සතියක්පැවැත්වේ. 2021-11-13