…………………………………………………………
ගෝලීයව ඇතිවී තිබෙන වසංගතය ඇතුළු ප්‍රධාන කරුණු 05ක් හේතුවෙන් ඇතිවූ ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් අද වන විට ශ්‍රී ලංකාවට අහිමිව ඇති අදායම් ප්‍රමාණය රුපියල් බිලියන 500කට අධික බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.
…………………………………………………………..
අයවැය කතාව ඇතුලත් විශේෂ වාර්තාව රැගෙන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුව සභාව වෙත පැමිණෙයි.
2022 අයවැය ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙයි
………………………………………………………..
2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන කෙටුම්පත දෙවනවර කියවීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට පැමිණියා.