කාලගුණයෙන් රතු නිවේදනයක්

November 9, 2021 at 8:20 PM

ඉදිරි පැය 24 තුලදී දිවයිනේ උතුර, වයඹ සහ උතුරුමැද පළාත්වලට මිලිමීටර් 150 ඉක්මවු තද වැසි ඇති විය හැකි බවත්, සබරගමුව, මධ්‍යම, ඌව පළාත් වලට සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.