ඉදිරි පැය 24 තුළ දිවයිනටම මහවැසි! රතු කලාප නම්කෙරේ

November 8, 2021 at 7:48 PM

ඉදිරි පැය 24 සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය අවදානම් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව මුලු රටටම අධික වැසි ඇතිවන අතර පළාත් කීපයකට ඉතා තද වැසි ඇතිවේ.