දිවයින වටා අඩුපීඩන තත්ත්වයක් හට ගනිමින් තිබෙන බැවින් අදත් පළාත් කිහිපයකින් වර්ෂාපතනය අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකරයි. මීට අමතරව මුහුදේ කාළගුණ තත්ත්වය ද අයහපත් වනබවට නිවේදනයක් නිකුත්කර තිබේ. 2021-11-07