ලබන 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන 2022 අයවැය සඳහා වාර්තා ගත ආයතන සහ සංවිධාන ප්‍රමානය කින් අදහස් සහ යෝජනා ලබාගෙන තිබේ.
දේශපාලන සංවිධාන රැකියා මූලික කරගත් කණ්ඩායම් සහ විද්වත් කණ්ඩායම් ඒ අතර වෙයි.
මෙම ලයිස්තුව ට අනුව කැබිනට් අමාත්‍ය වරු, සහෝදර පක්ශ නායකයින්, දිස්ත්‍රික් ලේකම්වරු, ආණ්ඩුකාර වරු මෙන්ම තානාපති වරුන්ගේ සිට ශාන්තිකර්ම වේදීන්ගේ සංවිධානය ,මල් වගා කරුවන්ගේ සංවිධානය ඇතුලු ආයත හා සංවිධාන 102 කින් අදහස් ලබාගෙන ඇත.