චීන තානාපතිවරයා අධ්‍යාපන ඇමති හමුවෙයි. දෙරටේ නොවිසඳුණු ගැටළු ගැනත් අවධානය

November 5, 2021 at 9:14 PM

චීන තානාපති වරයා සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනඅහතා අතර හමුවක් අද සිදුවිය.

මෙහිදී  දෙරටේ නොවිසඳුණු ගැටළු සම්බන්ධයෙන් ද සාකච්ඡා කළ බව අධ්‍යාපන අඅමාත්‍යංශය නිවේදනය කළේය.