කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය සඳහා කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත ස්වාමීන් වහන්සේ පත්කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවිර විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර සිටිනවා. 2021-11-05