ජනපති , COP26 සමුළුවේ සමාරම්භක අවස්ථාවට! ඉන්දීය අගමැතිත් හමුවෙයි!

November 2, 2021 at 4:22 AM

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර මේ දිනවල පැවැත්වෙන දේශගුණික විපර්‍යාස පාලනය කිරීමේ ලෝක සමුළුවට එක් ව සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම සමුළුවට එක් ව සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා හමුවී කෙටි පිලිසඳර ක යෙදුණි.

මෙම හමුව සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් සඳහන් කළේ. ශ්‍රීලංකා ජනාධිපතිවරයා මුණ ගැසීම සතුටක් බවයි.

මේ ජනාධිපතිවරයා එම සමුළුවේ සමාරම්භක අවස්තාව වෙනුවෙන් පිලිගත් ආකාරයයි.

 

 

බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් විසින් ජනාධිපතිවරයා එම අවස්තාවට පිළිගන්නා ලදී