කොවිඩ් මරණ 12ට බසී

October 17, 2021 at 7:15 PM

අලුත් අවුරුදු පොකුරේ අඩුම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා කරමින් ඔක්තෝබර් 16 සිදුවූ කොවිඩ් මරණ 12ක් අද තහවුරුකෙරිණ.

මෙය මැයි මාසයේ මුල් සතියට පසු මෙරටින් වාර්තා වූ අඩුම කොවිඩ් මරණ සංඛ්‍යාව ද වේ.

ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13484 ක් දක්වා ඉහල ගියේය.