සුදු සීනි ආනයනය සඳහා අද සිට නැවත අවසර ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබ තිබෙනවා. 2021-09-30