කොළඹ නගරයේ මෙතෙක් ලියාපදිංචි කර නොමැති දේපල සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාව විසින් දැනුම් දීමක් සිදුකර තිබෙනවා.
මේ එම නිවේදනයයි :
කොළඔ මහා නගර සභාවේ වරිපනම් ලේඛනයේ මෙතෙක් අයිතිය ලියාපදිංචි කර නොමැති දේපලවල හිමිකාරීත්වය දරණ අයිතිකරුවන් විසින් තම දේපලවල හිමිකම තහවුරු කර ගැනිම අනිවාර්ය වේ.
2021 නොවැම්බර් 30 වන දිනට පෙර ලියාපදිංවිය සිදු කර ගැනීම අනිවාර්ය බවත්, 2022 වරිපනම් ගෙවීමේ ලදුපත් හිමිකරුගේ නමින් නිකුත් කිරීම් සඳහා මෙම ලියාපදිංචිය අනිවාර්ය බවත් සලකන්න. ඔබගේ අයිතිය සුරක්ෂිත කරගන්න.
ලියාපදිංචි නොකළ දේපල ගැන විස්තර පහතින් :
https://drive.google.com/drive/mobile/folders/1Ndf_YEU0IhHhlhVm3y2I7HQwXiIPTqt1