මේ දිනවල බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මැදපෙරදිග රටවල සංචාරයක නිරත වෙමින් සිටී. එහිදී ඔහු ඉරානයේදී සාකච්ඡාවක් පවත්වා ඇත්තේ මෙරටින් අපනයනය කරන භාණ්ඩ මගින් ඉරාන ණය හුවමාරු ක්‍රමයට ගෙවීමේ හැකියාව පිලිබඳවයි. 2021-09-26