අග්‍රාමාත්‍යවරයා ගේ ප්‍රධානත්වයෙන් අද සූම් ඔස්සේ පැවැති ජීවන වියදම් කමිටු රැස්වීමේ දී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කළ ඉල්ලීමකට අනුව අග්‍රාමාත්‍යවරයා පොලිස්පති වරයාට මේ බව දැනුම් දුන්නේය. මීට අමතරව වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් ද තීරණයකට එළඹි බව අග්‍රාමාත්‍ය කාර්‍යාලය නිවේදනය කරයි. 2021-09-24