සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වරයා විසින් ඊයේ සිදුවූ බවට තහවුරු ඔඅර ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 72කි.
මෙම සංඛ්‍යාව අගෝස්තු දෙවෙනි දාට පසු මෙරටින් වාර්තා වූ අඩුම දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව වේ.
ඉන් පසුව ක්‍රමයෙන් ඉහළ ගිය කොවිඩ් මරණ සංඛ්‍යාව සැප්තැම්බර් මුල් සතුයේ 334ක් පමණ දක්වා ඉහළ ගිය අතර පසුව නිනිරෝධායන ඇඳිරිනීතිය ත් සමග යම් අඩුවීමක් පෙන්නුම් කළේය.