අද නිකුත් කළ කැබිනට් තීරණ සම්බන්ධයෙන් වන තීරණ පත්‍රිකාවේ මෙම සටහන ඇතුළත් කර තිබේ. මෙරට ජනගහණයෙන් තවත් පිරිසකට ෆයිසර් එන්නත් තුන්වන මාත්‍රාවක් ලබා දීමට සෞඛ්‍ය අංශ අවධානය යොමු කර ඇති අතර මෙම එන්නත් මෙරටට ගෙන්වන්නට සැලසුම් කෙරේ. 2021-09-22