සිංහල භාෂා ව්‍යවහාරයට අනුව ජලයට පැන් යනුවෙන් යොදනු ලබන්නේ උතුම් වූ ජලය යන අරුතින් බැවින්
මත්පැන් යන වචනය භාවිත කිරීමෙන් වළකින ලෙස ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද ජනජනමාධ්‍යවේදීන් ගෙන් ඉල්ලා සිටියේය.
ඒ සුරාසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට අතිරේක වශයෙනි.
මත්පැන් වෙනුවට සරල වශයෙන් ‘මත් වතුර’ යන වචනය යොදාගන්නැයි අමාත්‍ය වරයා සඳහන් කළේය .