ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා , සහ මෙල්බර්න් ඇතුළු නගර කීපයකට අද අළුයම රික්ටර් මාපාංක 6ක පමණ භූ කම්පනයක් බලපෑවේය.
කෙසේ වෙතත් ඉන් හානි සිදුවූ බවට මෙතෙක් වාර්තා වී නොමැත.
මේ එරට රූපවාහිනී සේවාවක උදෑසන ප්‍රවෘත්ති විකාශය අතරතුර එම භූ කම්පනය සිදුවූ ආකාරයයි .

© Newswire.lk