මෙරටින් සති කිහිපයකට පසු අඩුම දෛනික කොවිඩ් මරණ ඊයේ සිදුවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා තහවුරු කර ඇත.
එම සංඛ්‍යාව 66කි.
පසුගිය ජූලි 31වැනිදා කොවිඩ් මරණ 56ක් වාර්තා වූ අතර එම මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ ගියේය.
පසුගිය සැප්තැම්බර් 3 දා එම දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වූයේ 334ක උපරිමයක් වශයෙනි.
ඉන් පසුව ක්‍රමක්‍රමයෙන් අඩු වෙමින් ගිය එම සංඛ්‍යාව සති 7කට පසු අඩුම අගයක් ගනුලැබුවේ ඊයේ දිනයට අදාළවයි.