වීරකැටිය ගජනායකපුර ගම්මානයේ සිදුවූ වෙඩි තැබීමකින් 14හැවිරුදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා පැවසුවේ ඊයේ රාත්‍රී එම ගම්මානයේ එකම පවුලේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකට මැදිවීමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි.
වෙඩි තැබූ සැක කරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.
සිද්ධියට සම්බන්ධ තිදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.