ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වෙයි

September 15, 2021 at 2:01 PM

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කොට තිබෙනවා.

අමාත්‍යාංශය සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ප්‍රචාරණය වන කරුණු හමුවේ රජය අපහසුතාවයට පත් කිරීමට තමන් තුල ඇති අකමැත්ත හේතුවෙන් මෙලෙස ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ දක්වා ඇත්තේ.

 

Image