හම්බන්තොට සිට කිලෝමීටර 160ක් පමණ දුරින් වූ මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 4.1ක් ප්‍රබලත්වයෙන් යුත් භුචලනයක් සිදුවි ඇති බව භූවිද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශය නිවේදනය කර සිටිනවා. මෙම භූකම්පනයෙන් ශ්‍රි ලංකාවට කිසිදු සුනාමි බලපැමක් නොමැති බවයි එම කාර්යාංශය වැඩිදුරටත් නිවේදනය කර සිටින්නේ. 2021-09-12