පාසල් ආරම්භයට සෞඛ්‍ය නිර්ණායක සැකසේ. අධ්‍යාපනයට සම්බන්ධ සියලු ක්ෂෙත්‍ර වලට පළමු නිවේදනය නිකුත් කෙරේ!

September 11, 2021 at 4:21 PM

පාසල් යලි විවෘත කිරීම සම්බන්ධයෙන් වන තාක්ෂණික කමිටුව සිය පළමු නිවේදනය දිවයින පුරා අධ්‍යාපන සේවයට සම්බන්ධ සියලු දෙනා වෙත දන්වා ඇත.

එය රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් ප්‍රකාශයට පත්කර ඇත.