තවත් ‘කුඩු’ නැවක් නැගෙනහිර මුහුදෙන් අල්ලයි

September 11, 2021 at 11:09 AM

හෙරොයින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමග විදේශික කාර්‍ය මණ්ඩල සාමාජිකයින් 9 ගමන් ගනිමින් සිටි යාත්‍රාවක් මඩකලපුව ආසන්න මුහුදේ  දී නාවික හමුදා භාරයට ගෙන ඇත.

පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා සඳහන් කළේ එම නෞකාව ගොඩ බිමට රැගෙන ඒමට කටයුතු යොදා ඇති බවයි.

ගතවූ සතියේදීත් ජාත්‍යන්තර මුහුදේ  හෙරොයින් කිලෝ 300ක් සමග  ජාවාරමේ නිරත නෞකාවක් අත් අඩංගුවට ගත් අතර එහිදී ද විදේශික කාර්‍ය මණ්ඩලයක් අත් ඩංගුවට ගැණින.