බේරුවල මුහුදු තීරයේ දී පසුගිය අගෝස්තු 31 වනදා අත්අඩංගුවට ගත් කිලෝග්රෑම් 288කට අධික හෙරොයින් තොගය සහ සැකකරුවන් පස් දෙනා සම්බන්ධ ජාවාරම මෙහෙය වූ පුද්ගලයා ලෙස ඔහුව හඳුනාගෙන ඇති බව පොලිසිය නිවේදනය කර සිටිනවා.
මේ වනවිට අදාළ සැකකරු පොලීසිය මඟ හරිමින් කටයුතු කරමින් ඇති බවත් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු දන්නේ නම් ලබාදෙන ලෙසත් පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එම සැකකරු සම්බන්ධයෙන් වන තොරතුරු පහත දැක්වේ.