ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා යාමේ සිද්ධියට අදාළව එම දත්ත ගබඩා පවත්වාගෙන යාමේ ටෙන්ඩරය ලබාගෙන තිබූ ප්රධාන පෙලේ තොරතුරු තාක්ෂණික සමාගමක ප්රධාන විධායක නිලධාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉකුත් ජුලි මාසයේදී අදාල දත්ත මැකියාමේ සිද්ධිය වාර්තා වී ඇති බවයි සඳහන් වන්නේ.