එන්නත දෙන්න ‘බිර්මා’ විඳින දුක

September 8, 2021 at 9:01 AM

කොවිඩ්මර්දන එන්නත්කරණය මේ දිනවල මෙරට සාර්ථකව සිදුකෙරේ.

ඒ සඳහා සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ ඉමහත් කැප වීමෙන් කටයුතු කරනබව නොරහසකි .

යුදහමුදාව ගෙයින් ගෙට ගොස් එන්නත්කරණය සිදුකිරීමසඳහා ද ඉමහත් වෙහෙසක් ගනුලබන්නේ ඉතා දුෂ්කර ප්‍රදේශ වල ඇතැම් නිවෙස් පිහිටා ඇති නිසාය.

මෙය ලෝකයේ බොහෝ දිළිඳු රටවල ට පොදු තත්ත්වයකි.

මේ වීඩියෝව නේපාලයේ කඳුකර ප්‍රදේශයක එන්නත්කරණය සඳහා යුනිසෙෆ් ආයතනයේ ශක්තිය ද සහිතව එරට සෞඛ්‍ය සහ ස්වේච්ඡා සේවකයින් කරන කැපවීම වෙනුවෙන් උපහාරයකි.

👉: එන්නත් දෙන්න බිර්මා විඳින දුක