චීනයේ ඇති වූ නාය යාමකින් පසු එරට ශාන්ක්සි නම් ගම්මානයේ පිහිටි සිව් මහල් ගොඩනැගිල්ලක් මෙසේ කඩා වැටිණ.
මෙම ගොඩනැගිල්ලේ අනතුර සිදුවීමට පෙර ඉන් ජනතාව ඉවත්කර තිබූ බැවින් කිසිවෙකු ටත් හානියක් වී නොමැත.

© Newswire.lk