හදිසි නීති රෙගුලාසි වැඩි ජන්දයෙන් සම්මත වෙයි

September 6, 2021 at 5:02 PM

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීති රෙගුලාසි අද (06) පාර්ලිමේන්තුවේදී වැඩි ජන්ද 81 කින් සම්මත වුණා.

අද පැවති විවාදයෙන් පසු පැවති ජන්ද විමසීම සිදුකෙරුණු ලැබුවා.

එහිදී පක්ෂව ජන්ද 132ක් සහ විපක්ෂව ජන්ද 5ක් ප්‍රකාශ කෙරුණා.