ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා සිය ජීවිත ගමන අවසන් කළ බව වාර්තා වේ.
කොවිඩ් ආසාදිත ව රෝහල් ගතකර සිටි ඔහුදින 22ක් ප්‍රතිකාර ලැබු අතර අසාධ්‍ය තත්වයෙන් දින කීපයක්ම දැඩි සත්කාර ඒකකයේ ද ප්‍රතිකාර ලැබීය.
මීට දින කීපයකට පෙර රෝහලෙන් නිවෙස බලා ගියද ඊයේ ඔහු යලිත් රෝහල්ගත කෙරුණේ නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් .
ඊයේ (5) රාත්‍රියේ සුනිල් පෙරේරා මහතා ජීවිතක්ෂයට පත්ව තිබේ.