කැළණිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන මංජුල පෙරේරා නමැත්තා ප්‍රදේශයේ ජනතාව වෙත රු. දහස බැගින් බෙදා දීම අද සිදු කළේ ය. ඔහු මෙලෙස බෙදා දුන් මුදල් ප්‍රමාණය රුපියල් කෝටි දෙක හමාරකි. මීට පෙරද ඔහු සිය පදනම මගින් විවිධ උපකාර සිදුකර ඇත. 2021-08-26