හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් දැඩි සත්කාර ඒකකයේ පසුවන බවට පළවන සමාජ මාධ්‍ය වාර්තා අසත්‍ය බවට පොලිස් මුලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා. එම කරුණු පැහැදිලි කරමින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්, 2021-08-25