උසස් පොලිස් නිලධාරීන් පිරිසක් පසුගිය දා මාධ්‍ය හමුවේ සිදුකළ ප්‍රකාශය තරයේ හෙළාදකින බව සඳහන් කරමින් සර්ව ආගමික නායකයින්ගේ අත්සන් සහිතව නිවේදනයක් නිකුත් කර සිටිනවා.
පාස්කු ප්‍රහාරයේ විමර්ශන සහ නීතිමය කටයුතු ජාතිවාදී සහ ආගම්වාදී තලයකට තල්ලු කිරීමේ පහත් අරමුණක් එම ප්‍රකාශයේ ගැබ්වී ඇති බව ඉන් පෙන්වා දෙයි. ඔවුන් සිංහල බෞද්ධයන්වීම නිසා ඔවුන්ව පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් කිරීමට සැරසෙන බවක් අදාළ ප්‍රකාශයන් තුළින් හැගී ගිය බවද එම නිවේදනයෙන් දැක්වේ.
එම නිවේදනය පහතින්,