රජයේ වාහනසංචිතය සම්බන්ධයෙන් මෙරට පළමු වතාවට සංගණනයක් සිදුකර ඇතිබව අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඊට අනුව වාහන 5000කට වැඩි ප්‍රමාණයක් අබලි තත්ත්වයේ පවතී. ඒවා අලුත්වැඩියා කිරීමට ද රජයේ අවධානය යොමුව තිබේ. 2021-08-24