මංගල සමුගෙන යයි.!

August 24, 2021 at 6:09 PM

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අවසන් කටයුතු අද පස්වරු හයට කොළඹ දී සිදුකෙරිණ .

ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව යි.

අවමංගල අවස්ථාව නරඹන්න.
මංගල සමරවීර අවමංගල අවස්ථාව මෙතනින් නරඹන්න