මංගලව චිත්‍රයට නැගූ කාටුන් ශිල්පියා මුහුණ දුන් දෛවෝපගත අත් දැකීම.

August 24, 2021 at 7:14 PM

සිසිල් ප්‍ර්නාන්දු මෙරට සිතුවම් කලාවේ ප්‍රවීණයෙකි, පුවත් පත් කාටුන් ශල්පියෙකු ලෙසද ඔහු කටයුතුකර ඇත.

ඒ මේ වනවිට මුද්‍රණය නවතා ඇති රැස පුවත් පතේ ය.

සිසිල් මහතා වෙළෙඳ පොලෙන් ලබාගත් භාණ්ඩයක් දවටා තිබූ මෙම පුවත් පත් කොටස ඉතා දෛවෝපගත වේ.

මේ ඔහු ඒගැන තබා තිබූ සටහනයි.