අමාත්‍ය මණ්ඩලය වැටුප පරිත්‍යාග කරයි

August 23, 2021 at 5:33 PM

අද දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ යෝජනාවක් අනුව සියලු අමාත්‍යවරුන්ගේ මේ මස වැටුප කොවිඩ් අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කිරීමට එකඟ වී ඇත.

ඇතැම් අමාත්‍ය වරු ඒ පිලිබඳව මේ වනවිටත් දැනුම් දී ඇත.