හුස්ම රැගෙන ආ ශක්ති!

August 22, 2021 at 3:24 PM

මෙරටට ඔක්සිජන් රැගෙන පැමිණි නෞකාව සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්‍යාලයේ ට්විටර් පණිවුඩයේ මෙසේ දැක්වෙයි.

 

“ශ්‍රී ලාංකීය ජනතාවට ඉන්දීය ජනතාවගේ ප්‍රාර්ථනා සහ මිත්‍රත්වය සමඟින් ඉන්දීය නාවික හමුදාවේ ශක්ති නෞකාව විශාඛාපට්නම් සිට ඔක්සිජන් ටොන් 100ක් රැගෙන කොළඹට ළඟා විය. තවත් ඔක්සිජන් තොග පැමිණීමට නියමිතයි! ”