කොවිඩ් රෝගීන් නිවසේ සිට රැකබලාගැනීමේ වැඩසටහන දිවයින පුරා ව්‍යාප්ත කෙරේ.

August 14, 2021 at 3:58 PM

කොවිඩ් රෝගීන් නිවසේ සිට රැකබලා ගැනීමේ නියමු ව්‍යාපෘතිය කළුතර දිස්ත්‍රික්කයේ ආරම්භ කළ අතර බස්නාහිර පළාතේ පසුගිය සතියේ එය ක්‍රියාවට නැංවිණ.

අද රත්නපුරයේ ද එය ක්‍රියාත්මක කරන ලදී.