ඊයේ බස්නාහිර කොවිඩ් ආසාදිතයින් 1500කට ආසන්නයි

August 14, 2021 at 4:14 PM

ගතවූ දිනයේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ ආකාරය දැක්වෙන සම්පූර්ණ වාර්තාව නිකුත් කර තිබේ .

ඊට අනුව බස්නාහිර පළාතේ පමණක් ආසාදිතයින් 1416කි.

එය සමස්ත ආසාදිතයින් සංඛ්‍යාවෙන් අඩකට ආසන්න වේ.