රජය කරවල සහ හාල්මැස්සන් සඳහා අලුතින් බදු පනවා නැතැයි ධීවර අමාත්‍ය කාංචන විජේසේකර මහතා ෆේස්බුක් සටහනක් තබමින් පවසයි.
එම සටහන පහතින්
කෙසේ වෙතත් ඊයේ නිකුත් කල ගැසට් පත්‍රය අනුව අවලංගුකර ඇත්තේ එක් ගැසට් පත්‍රයක් ඔඅමණක් වන අතර එම සංශෝධනය කරන ලද ගැසට් පත්‍රයේ ඇත්තේ වෙඬරු සහ කිරි ආශ්රිත ඇතුරුම් ,කුරක්කන් පිටි , අබ සහ ලුණු වලට අදාළ බදු පැණවීම පමණි.
ඊයේ නිකුත් කළ ගැසට් පත්‍රය.
සංශෝධිත ගැසට් පත්‍රය
කෙසේ වෙතත් මුදල් අමාත්‍යංශය අද නිවේදනය කරන්නේ වෙනත් ගැසට් පත්‍රයක් කල්පිරීම හේතුවෙන් මෙම ගැසට් පත්‍රය නිකුත් කළ බවයි.
එම නිවේදනය අනුව මීට මාස හයකට පෙර නිකුත්කළ ගැසට් නිවේදනය පහත දැක්වේ.