සමහර පරිච්ඡේද දුක්බරයි, තවත් සමහරක් පරිච්ඡේද ත්‍රාසජනකයි – හිටපු ජනපතිගේ සටහන

August 7, 2021 at 10:28 AM

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබෙන සටහනයි මේ..

සමහර පරිච්ඡේද දුක්බරයි, තවත් සමහරක් පරිච්ඡේද ත්‍රාසජනකයි.අභියෝගාත්මක පරිච්ඡේද නැතුවාම නොවේ.පරිනත ලේඛකයා නිසි කෘතිය නිසි කලට ලියනූ ඇත.පරිනත ලේඛකයෙකුගේ අවසාන පරිච්ඡේදය විශ්මිතය.

May be an image of 1 person, sitting, standing and outdoors