මහනුවර සිට කොළඹ බලා ගමන් ඇරඹු ගුරු – විදුහල්පති පාගමන පස්යාල ප්‍රදේශයෙන් නතර කිරිමට ගුරු සංගම් තීරණය කර තිබෙනවා. ඒ වත්මන් කොවිඩ් තත්ත්වය හේතුවෙන්. පවතින කොවිඩ් තත්ත්වය හමුවේ ගුරු – විදුහල්පති පාගමන අත්හිටුවන ලෙස වෛද්‍ය සංගම් ඇතුළු පාර්ශව ගණනාවක් ඉල්ලීම් කරනු ලැබුවා. 2021-08-07