2015 වසරේ සිට නව කථානායකවරයා පත් වන තුරු කිසිම මන්ත්‍රීවරයෙකු අයුතු ලෙස අත්ඩංගුවට ගැනීමට තමන් ගේ ධුර කාලයේදී ඉඩ ලබා නොදුන් බවට හිටපු කථානායක කරු ජයසුරිය විසින් වත්මන් කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර සිටිනවා.
නව පාර්ලිමේන්තුව ආරම්භය කළ දා සිටම ” හිටපු කථානායක වශයෙන් මාගේ කාලය තුල මන්ත්‍රීන් අත්අඩංගුවට ගැනීම රජයට ඕනෑආකාරයට සිදුවූ බවට” අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු නිතරම චෝදනා නගන බවයි ඔහු සඳහන් කළේ.