ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ

August 3, 2021 at 11:17 AM

ඉන්දියානු සාගරයේ අන්දමන් සහ නිකෝබාර් දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ අද (03) උදෑසන සිදුවු රිච්ටර් මාපකයේ ඒකක 6.5ක ප්‍රබල යුත් සිදුවු භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මීට සුළු මොහතකට පෙර නිවේදනය කර සිටියා.