අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ බව තහවුරු වී ඇත්තේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින් බව සඳහන්. කෙසේ වුවත් හෙට (04) දිනයේදී අමාත්‍යවරයාට PCR පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව සඳහන්. 2021-08-03